➤ මාලඹේ, අරංගල ප්‍රදේශයේ පිහිටි වටිනා ඉඩමක් විකිණීමට ඇත.
➤ ධර්මාශෝක මාවතේ (Electricity Board Road) පිහිටා ඇත.
➤ පර්චස් 14.1 ක ඉඩමකි.
➤ පර්චස් 7.05 බැගින් කොටස් 2කට වෙන් කර ලබා ගත හැකිය.
➤ ප්‍රධාන මාර්ගයට මීටර් 150යි.
➤ අඩි 20 ප්‍රධාන මාර්ග පහසුකම් සහ අඩි 15 අතුරු මාර්ග පහසුකම් ඇත.
➤ අතුරුගිරිය අධිවේගී පිවිසුමට කි.මී 2.2යි.
➤ අරංගල ඉන්ධන පිරවුම්හලට මීටර් 250යි.
➤ Glomark Arangala වෙත මීටර් 200යි.
➤ Keells Arangala වෙත මීටර් 200යි.
➤ සම්පූර්ණයෙන් පිරිසිදු කර සකස් කළ ඉඩමකි.
➤ ඉඩමේ දෙපස boundary walls සහිතයි.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි ....
➤ ප්‍රභු නේවාසික පරිසරය.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd