➤ හොරණ ප්‍රදේශයේ පිහිටි පර්චස් 80ක විශාල ඉඩමක් සමඟ නිවසක් විකිණීමට ඇත
➤ සුන්දර දර්ශන සහිත නිස්කලංක පරිසරයක පිහිටා ඇති අතර පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසුයි
➤ වර්ග අඩි 2393ක විශාල නිවසක් ඉඩම තුළ පිහිටා ඇත
➤ දැනට Airbnb ලෙස භාවිතා කර ඇති බැවින් ආදායම් ලබාගැනීම සඳහාත් සුදුසුයි
➤ ඉදිරියේදී සංවර්ධනය කිරීම සඳහා හොඳ අවස්ථාවක් සහිත ඉඩමකි
➤ කොටස් වශයෙන් වෙන්කර විකිණීමටද හැකියාව ඇත
➤ ජල හා විදුලි පහසුකම් සහ නගර පහසුකම් ලබාගැනීමට පහසු ස්ථානයක පිහිටා ඇත
➤ නිස්කලංක හා වාසස්ථාන සඳහා සුදුසු පරිසරයක්
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| PEO Land Real Estate (Pvt) Ltd