➤ කටුබෙද්ද රාහූල පාරේ පිහිටි වටිනා ඉඩමක් සමඟ නිවසක්
➤ පර්චස් 24.5ක විශාල ඉඩම
➤ මීටර් 90ක පාර මුහුණතක් ඇත
➤ අඩි 20 පාරක් සහිතයි
➤ පැරණි නිවසක් ඇත (කාමර 3යි, නාන කාමර 2යි)
➤ සාලය, කෑම කාමරය සහ කුස්සිය ඇත
➤ වෙනම Annex එකක් සහ Kitchen පහසුකම් ඇත
➤ බිම් සවිය ඔප්පු සහිතයි
➤ වාසස්ථානය හෝ වාණිජ ආයෝජනය සඳහා ඉතා සුදුසුයි
➤ ජලය සහ විදුලිය පහසුකම් ඇත
➤ නිරවුල් ඔප්පු සහිතයි
➤ නිස්කලංක පරිසරයක්
★ Close Areas - මීටර් 600යි ගාලු පාරට
කිලෝමීටර් 1යි කටුබෙද්ද හංදියට
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd