🏕️ කොග්ගල වැවට සෘජුවම මායිම්ව පිහිටි සුපිරි ඉඩම
🏠 ස්වභාව සෞන්දර්යයෙන් පිරි, නිස්කලංක හා වටිනා ප්‍රදේශයක පිහිටා ඇත
📌️ කොග්ගල වැවට සෘජු මුහුණත සහ අලංකාර දර්ශන
📌️ හබරාදුව වෙරළට මිනිත්තු 5 ක දුරින්
📌️ පර්චස් 200 ක (අක්කර 1.25 කට ආසන්න) සමතල ඉඩම
📌️ ලගුනාරි විලා, බූටික් හෝටල්, නිවාස ව්‍යාපෘති හෝ පුද්ගලික විලා සඳහා ඉතා සුදුසුයි
📌️ පෞද්ගලිකත්වය, පහසු ප්‍රවේශය හා ස්වභාව සෞන්දර්යය එකට එක්වූ වටිනා අවස්ථාවක්
📌️ නිරවුල් සහ පිරිසිදු ඔප්පු
📌️ නිස්කලංක පරිසරය.
🗼 සියලුම නාගරික පහසුකම්.
📌️ 🚰 ජලය , ⚡ විදුලිය ඇත.
📌️ සියලුම අනුමැතිය සහිතයි ....
මෙම අගනා ආයෝජන අවස්ථාව පිළිබඳ වැඩි විස්තර සඳහා හෝ ඉඩම නිරීක්ෂණය කිරීම සඳහා අදම සම්බන්ධ වන්න.
📞 Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd