➤ කොළඹ දිස්ත්‍රික්කයේ නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි වටිනා ඉඩමකි.
➤ පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු බිම්කොටසකි.
➤ පර්චස් 10.5 ක සුපිරි සමතලා ඉඩමකි.
➤ කෝට්ටේ නගරයට විනාඩි 8 යි.
➤ කෝට්ටේ - තලවතුගොඩ පාරට මීටර් 600 යි.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු සහිතයි.
➤ ජලය සහ විදුලිය පහසුකම් ඇත.
➤ සියලුම අනුමැතිය සහිත ඉඩමකි.
➤ නිස්කලංක සහ ප්‍රභු නේවාසික පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම් පහසුවෙන් ලබාගත හැක.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd