Dji osmo mobile gimbal 📸
90% brand New Condition ..🔥
අවුල් මොකුත් නෑ බලලා ගන්න ඔක්කොම තියේ
Gift එකක් හම්බුන එකක් වැඩ එක්ක uss වෙන්නෑ ඒකයි දෙන්නේ
ගාන 30 යි අන්තිම 25 දෙන්නම්
වටින කෙනෙක්ට වැදගත් වෙයි.