DJI Osmo Action 5 Pro (Adventure Combo)
ආසාවට ගත්තේ, 5 6 පාරක් පාවිච්චි කරලා ඇති.
CamaraLK එකෙන්,
තව Warranty 1 Month තියෙනවා,
Brand new වගේම තියෙනවා,
Adventure Combo එකේ එන ඔක්කොම තියෙනවා with Box
What you will get,
✔️DJI Osmo Action 5 Pro (Adventure Combo) Kit
✔️Tempered Glass Attached
✔️Adventure Combo bag
✔️Charger
අන්තිම 140,000/=
කැමති කෙනෙක් ඉන්නවන්ම් call එකක් දෙන්න.