DJI Air 3 Drone for Sale (Used - Brand New Condition)
DJI Air 3 Drone එකක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත. කිසිදු දෝෂයක් නොමැති, ඉතා සුළු කාලයක් භාවිත කළ, Brand New තත්වයේ පවතින Complete Set එකක්.
ඇතුළත් වන දේවල් (What's Included):
DJI Air 3 Drone with 3 Batteries
Complete Box Set
බැටරි 3 (Battery Cycles: 60, 62, 67)
DJI RC 2 Remote Controller
Remote Controller Options (ඔබට කැමති පරිදි තෝරාගත හැක):
මෙම Drone කට්ටලය සමඟ ඔබට Remote Controller ක්රම දෙකකින් එකක් තෝරාගත හැක. DJI RC 2 Remote Controller එක සමඟ මිලදී ගත හැක.
නැතහොත්, සම්පූර්ණයෙන්ම අලුත්ම DJI RC Pro 2 (Brand New) Remote Controller එක සමඟද මිලදී ගැනීමට අවස්ථාව ඇත.
Drone එකේ ප්රධාන විශේෂාංග:
Dual-Primary Cameras: Wide-angle සහ 3x Medium Telephoto (ලෙන්ස් දෙකෙන්ම 48MP Photos සහ 4k/60fps HDR Videos)
Extended Flight Time: උපරිම විනාඩි 46ක පියාසර කාලය
Omnidirectional Obstacle Sensing: වටේටම ඇති බාධක හඳුනාගැනීමේ ආරක්ෂිත පද්ධතිය
O4 HD Video Transmission: ඉතා පැහැදිලි වීඩියෝ සංඥා තාක්ෂණය