දියුලපිටිය නේවාසික පදිංචිටයට කදිම බිම්කොටස්
කොළඹ කුරුණෑගල අoක 5පාරට මීටර් 500යි.
දියුලපිටිය නගරයටම විනාඩි 10යි. නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය හා පිරිසිදු නිරවුල් ඔප්පු සහිතව පහසු ගෙවීමේ ක්රමයට
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලික ගෙවීම 25% ගෙවා ඉතිරියට වසර 25ක් දක්වා පදිංචිටය සමග බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර දින 07ක් ඇතුලත හෝ මාසයක් තුළ ගෙවා නිමකිරීමේදී වීසේස වට්ටමක්