🚩 කිසිදු ස්භාවික ආපදාවකට හසු නොවන දියගම ප්‍රදේශයේ වටිනා නේවාසික ඉඩමක් විකිණීමට
• දියගම මූණමලේ පිහිටි පර්චස් 6.8 ක නේවාසික ඉඩම වැඩිම ඉල්ලුමට
• ප්‍රයිම් සමූහය සංවර්ධනය කරන ලද මෙම ඉඩමෙහි ඔප්පු පැවරීම තවමත් අවසන් කර නොමැත.
• NSBM හරිත විශ්ව විද්‍යාලයේ සිට කිලෝමීටර 5 ක් සහ මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ සිට කිලෝමීටර 3.5 ක් දුරින් පිහිටා ඇත.
• දියගම හන්දියට කිලෝමීටර 2.5 ක් සහ මොරටුව විශ්වවිද්‍යාලය තාක්ෂණ පීඨයට කිලෝමීටර 3 යි
• කුලී ආදායමක් උපයා ගැනීම සඳහා ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදිකිරීමට සුදුසු මෙම ඉඩමට අඩි 15 ක පිවිසුම් මාර්ගයක් ඇත.
🔴 මිල: රු. ලක්ෂ 48 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 தியகமாவில் குடியிருப்பு நிலம் விற்பனைக்கு
• தியகம, மூணமலேயில் 6.8 பேர்ச் பிரைம் குடியிருப்பு நிலம் விற்பனைக்கு
• பிரைம் குழுமத்தால் உருவாக்கப்பட்டு பராமரிக்கப்படும் சொத்து, இன்னும் பத்திரப் பரிமாற்றம் முடிக்கப்படவில்லை
• NSBM பசுமை பல்கலைக்கழகத்திலிருந்து 5 கி.மீ தொலைவிலும், மஹிந்த ராஜபக்ஷ சர்வதேச மைதானத்திலிருந்து 3.5 கி.மீ தொலைவிலும் வசதியாக அமைந்துள்ளது
• தியகம சந்திக்கு 2.5 கி.மீ தொலைவிலும், மொரட்டுவ பல்கலைக்கழகம் - தொழில்நுட்ப நிறுவனத்திற்கு 3 கி.மீ தொலைவிலும்
• 15 அடி அணுகல் சாலை, கூடுதல் வருமானத்தை ஈட்ட உங்கள் கனவு இல்லம் அல்லது மாணவர் விடுதியைக் கட்டுவதற்கு ஏற்றது
🔴 விலை: ரூ. 4,800,000 (பேசித் தீர்க்கலாம்)
🚩 Residential Land for Sale in Diyagama
• 6.8 perches of prime residential land for sale in Moonamale, Diyagama
• Property developed and maintained by Prime Group, with deed transfer yet to be completed
• Conveniently located 5 km from NSBM Green University and 3.5 km from Mahinda Rajapaksa International Stadium
• Just 2.5 km to Diyagama Junction and 3 km to the University of Moratuwa – Institute of Technology
• 15 ft access road, ideal for building your dream home or a student hostel to generate additional income
🔴 Price: Rs. 4.8 million (Negotiable)
__________________________________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us. Signing an agreement with us does not prevent you from selling your property directly to an outside buyer.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. எங்களுடன் ஒரு ஒப்பந்தத்தில் கையெழுத்திடுவது உங்கள் சொத்தை நேரடியாக ஒரு வெளிப்புற வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


ස්භාවික විපත් නැති දියගමින් වටිනා නේවාසික ඉඩමත්
10.0 perchesMEMBERColombo, Land For SaleRs 8,800,000 total price30 days
මීගොඩ හයිලෙවල් පාරට නුදුරින් අගනා ඉඩමක් විකිණීමට
19.45 perchesMEMBERColombo, Land For SaleRs 150 total price30 days
කවුරුත් හොයන දියගමින් අගනා ඉඩමක්
10.0 perchesMEMBERColombo, Land For SaleRs 8,000,000 total price30 days
අමිල කොට්ටාවෙන් අචල වටිනාමකට නොමිල ඉඩමක්
6.36 perchesMEMBERColombo, Land For SaleRs 250 total price30 days
