🏨 දිවයිනේ ප්රමුඛ පෙළේ සුඛෝපභෝගී හෝටල් ජාලයන් සඳහා කඩිනම් බඳවා ගැනීම්! 🏨
අති නවීන පහසුකම් සහිත, වායු සමීකරණය කරන ලද තරු පන්තියේ හෝටල් සඳහා සේවය කිරීමට කැමති ඔබට අනගි අවස්ථාවක්!
👨🍳 තනතුර සඳහා පුහුණු / නුපුහුණු කාන්තා හා පිරිමි සේවකයින් බඳවා ගැනේ.
📍 රැකියා ස්ථාන
📢 ගාල්ල
📢මාතර
📢නුවර
📢නුවරඑළිය
📢 සහ දිවයිනේ සෑම ප්රදේශයකම පිහිටි හෝටල් සඳහා
📋 සුදුසුකම් .......
📌️ වයස අවුරුදු 18 - 45 අතර
📌️ ගැහැනු / පිරිමි දෙපාර්ශ්වයටම අවස්ථාව
📌️ පුහුණු / නුපුහුණු අයදුම්කරුවන්ට අයදුම් කළ හැක
📌️ හෝටල් ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති අයට විශේෂ සැලකිල්ල
💰 වැටුප් හා දීමනා....
📌️මාසික වැටුප රු. 55,000 - 95,000+ දක්වා
📌️ සර්විස් චාර්ජ් සහ අතිකාල දීමනා
📌️ දිරි දීමනා සහ වැටුප් වර්ධක
📌️ ස්ථිර සේවයට බඳවා ගැනීමේ අවස්ථාව
📌️ ප්රධාන ආහාර වේල් නොමිලේ
📌️ නවාතැන් පහසුකම් නොමිලේ
📌️ දක්ෂතාවය සහ පළපුරුද්ද මත වැඩි වැටුප්
⚡ අවස්ථා සීමිතයි!
📳 වැඩි විස්තර සඳහා අමතන්න: 0767930799
📲 WhatsApp මගින්ද සම්බන්ධ වී ඔබගේ රැකියා අවස්ථාව අදම වෙන් කරවා ගත හැක.