දුම්වැටි බුලත් විට චුයින්ගම් වැනි අහිතකර දෙවල් මගහරවා ගැනිමට
වාහනයෙ යනවිට නිදිමත මගහරවා ගැනිම
කාර්යාලය වල නිදිමත නැතිව කාර්යක්ශවම වැඩ කිරිමෙ හැකියාව
උගුරෙ සෙම ඉවත් ව් කටහඩ ලස්සන විම
සංග රත්නයට පිරිත් බන කිමෙදි කටහඩ මිහිරි විම
Gastric හොඳ විම
cholesterol අඩුවිම
කටසුවද ව්ම. තැන තැන කෙල ගහන්න අවශ්‍ය නැත
ඇල්පිටිය