දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ කොළඹ කොටස් වෙළඳපළේ ලැයිස්තුගත සමාගමක් වන Myland වෙතින්,
සියලු පහසුකම් සහිත නේවාසික බිම්කොටස් අවම 25%ක මූලික මුදලක් ගෙවා ඉතිරිය පොළී රහිතව ගෙවන්න ගන්න.
'' මීරිගම, මීගමුව, කොළඹ, කුරුණෑගල හතර වටේ ලේසියෙන් යන්න, හොඳම නවාතැන්පල ''
🟥 මීරිගම අධිවේගී පිවිසුමට මිනිත්තු 15
🟥 කටුනායක ගුවන්තොටුපළට මිනිත්තු 20
🟥 කොළඹ කුරුණෑගල අංක 5 ප්රධාන බස් පාරට නුදුරින්
🟥 තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග
🟥 තෙකලා විදුලිය
🟥 නළ ජලය
🟥 ක්රෝන්ක්රිීට් කාණු පද්ධති
🟥 පිරිසිදු ඔප්පු
🟥 එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
🟥 බැංකු ණය පහසුකම්
🟥 වසර 5 දක්වා අඩු පොලියට ආයතනික ගෙවීමේ පහසුකම්
🟥 පර්චසය 190,000 සිට
🟥 කුරුණෑගල, මීගමුව,මීරිගම, ගම්පහ, මිනුවන්ගොඩ, කටුනායක ප්රධාන නගරවලට ඉක්මණින් ළගා වීමේ හැකියාව