දිවුලපිටිය නගරයට පහසුවෙන් ලගාවිය හැකි
කොළඹ කුරුණෑගල 5 ප්‍රධාන මාර්ගයට ඇවිද යන දුරින් වල්පිට ඉන්ධන පිරවුම් හලට නුදුරින් සියලු පහසුකම් සහිත නේවාසික බිම් කොටස් විකිණීමට.
✅දිවුලපිටිය නගරයට විනාඩි 7යි.
✅කොළඹ කුරුණෑගල පාරට මීටර් 500යි.
✅වල්පිට ඉන්ධන පිරවුම් හලට මීටර් 600යි.
✅ගිරිවුල්ල නගරයට විනාඩි 10න්
✳️හරිතවත් වට පිටාවකින් සමන්විතව පර්චස් 12.8 සිට පර්චස් 15 දකවා අවශ්‍යතාවය අනුව මිලට ගත හැක.
👉පුළුුල් මාර්ග/කෙලා විදුලිය/නළ ජලය/පිරිසුදු ඔප්පු/කොන්ක්‍රීට් කළ කානු පද්ධතිය සමගින්
👉ඉඩම වෙන්කරවා ගැනීමට රු100,000.00යි
👉එදින සිට දින 14ක් තුළ සම්පුර්ණ කළ යුත්තේ ලක්ෂ 2 -3අතර මූලික ගෙවීම පමණයි.
👉ඉතිරිය ගෙවන්න මාස 40ක්ම ....
📲හොදම බිම කොටසක් ඔබේ කර ගන්න අදම අමතන්න