✅ දිවුලපිටිය නගරයට ඉතා සමීපයෙන් , වල්පිට ඉන්දන පිරවුම් හල අසල , පදිංචියටත් ආයෝජනයටත් ඉතාම සුදුසු වටිනා නේවාසික බිම් කොටස් කිහිපයක් විකිනීමට
📌️ කොලඹ 5 පාරට මීටර් 400
📌️ දිවුලපිටිය නගරයට විනාඩි 10
📌️ මීරිගම අදිවේගී පිවිසුමට විනාඩි 20
📌️ ඉන්දන පිරවුම් හල් , සුපිරි වෙලදසැල් , ෆාමසි , පාසැල් ඇතුලු සියලූම නාගරික පහසුකම් අතේ දුරින්
✅ නේවාසික පදිංචිය සඳහා ඔබට අවශ්‍ය සියලූම පහසුකම් අප විසින්ම සකසා දී තිබේ
✅ ලියකියවිලි සියල්ල නිරවුල්
💲 මෙසේ ගෙවන්න
රු. ලක්ශයක් ගෙවා ඉඩම වෙන් කරවා ගන්න.
තවත් රු ලක්ශ 5 ක් දින 14 ක් ඇතුලත ගෙවා නිම කරන්න
ඉතිරිය ඔබට පහසු පරිදි " පොලී රහිතව "ගෙවීමේ ක්‍රම කිහිපයක් ඔස්සේ සකසා ගත හැක
✅ එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්