දිවුලපිටිය - මීරිගම අතර අක්කර පහක (5 Acres) ඉඩමක් වහාම අවශ්‍ය කර ඇත.
*පහත අවශ්‍යතාවයන් සපුරාලිය යුතුයි.*
- අධි 20 ක පුළුල් හොඳ ප්‍රවේශ මාර්ගයක්
- තෙකළා විදුලිබල සැපයුම
- ප්‍රධාන මාර්ග ජලය හෝ භූගත ජලය
- හොඳින් නඩත්තු කළ මායිම්
- පිරිසිදු සින්නක්කර ඔප්පු තිබීම
මිලදී ගැනීමේ උපරිම වටිනාකම රුපියල් මිලියන එකසිය විස්ස යි. (40 Mn) ලක්ෂ 400 යි.