Fried rice
Yellow rice
Rice and curry ( lunch and dinner ) only
උදේ 10.00ට කලින් දහවල් ආහාරය wenkara😁ගත යුතුයි.
රාත්රී සවස 6ට පෙර වෙන්කර ගත යුතු වේ.
Kelaniya awata delivery පහසුකම් ඇත.
එකපාරක් කෑවොත් අනිවාර්යෙන් ආයේ ගන්නවා කාලම බලන්න ☺️ number එකට call ekak දීලා order එක වෙන්කරව ගන්න.