Esoft Metro Campus ආයතනයේ දිස්ත්‍රික් අධ්‍යාපන සම්බන්ධීකාර නිලධාරීන් සඳහා ඇබෑර්තූ ඇත.
රට පුරා ශාඛා 40කට වැඩියෙන් විහිදී ඇති ESOFT ආයතනය නියෝජනය වන ආකාරයට දිස්ත්‍රික්ක 20කට මෙම අවස්ථා ඇත.
මූලික කාර්යභාර්ය
■ මෙහිදී දිස්ත්‍රික්ක පාසල්, අතිරේක පංති ගුරුවරුන්, ව්‍යාපාර ආයතන, අධ්‍යාපන ප්‍රදර්ශන සමග සම්බන්ධීකරණය තුලින් ESOFT අධ්‍යාපන පාඨමාලා සඳහා සිසුන් යොමු කිරීම මගින් රු. 200,000/- ඉතා ඉහළ මාසික ආදායමක් ලබා ගැනීමට ඔබට හැකියාවක් ඇත.
සුදුසුකම්
■ අලෙවිකරණ හැකියාව.
■ අධ්‍යාපන ක්ෂේත්රයේ පලපුරුද්ද තිබීම.
■ වයස අවුරුදු 18-65 අතර වීම.
■ පිටස්ථ සේවා කරයුතු සඳහා ක්ෂේත්රයේ සංචාරය කිරීමට හැකි වීම අනිවාර්යය වේ.
ඔබත් ඉහත සුදුසුකම් සපුරාලන අයෙක් නම් ඔබටයි මේ අනගි අවස්ථාව.
ඔබගේ අයදුම්පත් දැන්ම අප වෙත එවන්න.