රැකියා ඇබෑර්තු….
ආකර්ෂණිය රැකියාවක නිරත වීමට ඔබත් කැමතිද?
එන්න අප හා එක්වන්න,
අප සොයන්නේ ඔබවයි.
ලෙෂර් ස්පෝර්ට්ස් ආයතනයේ රාත්‍රී වැඩමුර ක්‍රමයට ක්‍රියාත්මක වන මුද්‍රණාලයක, මුද්‍රණාල සහයක තනතුර අයදුම්කරුවන් කඩිනමින් බදවා ගැනේ, කොළඹ අවට පුද්ගයින් සදහා ප්‍රමුඛතාවය දෙනු ලැබේ.
අපත් සමග අත්වැල් බැඳගන්නා ඔබට ලැබෙන ප්රතිලාභ….
• ස්ථිර රැකියාවක්
• සේවය සදහා උසස් වීම්
• සේවක රක්ෂණාවරණය
• දරුවන් සදහා පාසල් පොත් සහා උපකරණ හා ශිෂ්‍යත්ව ප්‍රදාන
• මරණාධාර මුදල්
• වාර්ෂික දිරි දීමනා
• සුබසාධන
• පාරිතෝෂික දීමනා
• සේවක ප්‍රතිලාබ අරමුදල
• නිළ ඇදුම් සමගින් වෙනත් දීමනා රැසක්
සුදුසුකම් -
• අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වීම
• රාත්‍රි වැඩමුර තුළ සේවය කිරීමට ඇති හැකියාව
• කොළඹ නගරය අවට අයදුම්කරුවකු වීම. (රාත්‍රී වැඩමුර ක්‍රියාත්මක වන නිසා)
ඔබත් ඉහත සුදුසුකම් සපුරන අයෙක් නම් ජාතික හැදුනුම්පතේ පිටපතක් සමග ඔබගේ යාවත්කාලීන කළ අයදුම්පතක් (ජීව දත්ත පත්‍රිකාවක්) 076-3881342 අංකයට වට්ස්-ඇප් කරන්න, නැතහොත් අයදුම්පත careers@leisuresportsholdings.com හරහා ඊමේල් මගින් යොමු කරන්න. වැඩි විස්තර සදහා අමතන්න - 011-2118112 / 076-3881342 (ලහිරු)
(සතියේ දිනයන්හිදී උදැසන 8.00ත් සවස 5.00ත් අතර අමතන්න.)
සහකාර මානව සම්පත් කළමණාකරු,
ලෙෂර් ස්පෝර්ට්ස් හෝල්ඩින්ග්ස්,
නො.77, චැතම් වීදිය, කොළඹ