කාර්යාලයක, අධ්‍යක්ෂක වෙනුවෙන් වැඩ කිරීම සඳහා රියදුරු මහතෙකු අවශ්‍යයි.
වයස අවුරුදු 35-45. වසර 5 කට වැඩි පලපුරුද්ද තිබිය යුතුයි.
පැපිලියාන (බොරලැස්ගමුවේ) සිට km 10ක දුරින්, යතුරුපැදියක් ඇති, රියදුරු මහතුන් පමණක් අමතන්න072 924 8455.
අතිකාල දීමනා සමග වැටුප රු. 80,000/-.