Edupro UK English Academy විසින් මෙහයවන Diploma in Business English පාඨමාලාව 🇬🇧🇱🇰
⭕Diploma in Business English⭕
🔆 ලොව පිලිගත් සහතියක් තුලින් ඉංග්රීසි නිපුණතාවය වර්ධනය කර ගනිමු.
🔆ලොවම පිලිගත් ඉහලම වටිනාකමකින් යුත් සහතික පත්රයක් ලබා ගත හැකි වීම.
🔆අවම කාලයක් තුලදී පාඨමාලාව නිම කල හැකි වීම.
🔆මුල සිට සරලවම විෂය කරුණු ආවරණය කිරීම. ( Spoken, Writing & Presentation Skills)
🔆දේශන සහ ප්රායෝගික ක්රියාකාරකම් හරහා විෂය කරුණු ආවරණය කිරීම.
🚨කාලය - මාස 02
🚨100% Physical Class
🔰මෙම පාඨමාලාව සදහා,
O/L නිම කල ඕනෑම සිසුන් හෝ පුද්ගලයන් හට මෙම පාඨමාලාව සදහා සම්බන්ධ විය හැක.
🔰ලියාපදිංචියේදී මුල් 50 දෙනාට ඔබ අදාල වුවහොත් රු.5500ක වට්ටමක් ලබාගත හැකි අතර,
ගෙවිය යුතු සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු.24,500කි.
පාඨමාලා ආරම්භය ජූනි 03
උදේ 8.30- 4 දක්වා
Contact:-
No. 05, Mulgampola road,
Kandy