Digital Thermostat Temperature Controller
Digital "Thermostat" Temperature Controller Thermometer / Thermo Controller Switch (AC 220V 10A)
භාවිතයන්:
*බිත්තර ඉන්කියුබේටර් සඳහා
*යෝගට් ඉන්කියුබේටර් සඳහා
*ශීත කාමර (cool room) සඳහා
*ශීතකරණ/ අධි ශීතකරණ (-50c° දක්වා) සඳහා
*වායු සමීකරණ සඳහා
*උෂ්ණත්වය අනුව ක්‍රියාත්මක විය යුතු exsourse fan සඳහා
*Heaters/Cooler හරහා යම් ද්‍රවයක් නියමිත උෂ්ණත්වයක නොකඩවා පවත්වා ගැනීමට.
*සහ තවත් භාවිතයන් සඳහා අනුගත කරගත හැකිය.
විශේෂයෙන් ඉන්කියුබේටර් (incubators) සඳහා භාවිතා වන අතර AC 220v ප්‍රධාන විදුලි සැපයුමට කෙලින්ම සම්බන්ධ කළ හැකිය. එමඟින් 10A 1500W දක්වා වූ උපාංගයක් (බල්බයක්,තාප විලායකයක්) කෙලින්ම සම්බන්ධ කර පාළනය කළ හැකිය.
එසේම උපකරණයක් තුල හෝ පද්ධතියක් තුල උෂ්ණත්වය අවශ්‍ය නියමිත අගයක පවත්වා ගැනීම සඳහාද 220v වූ ප්‍රධාන විදුලි සැපයුම සඳහා සෘජුව භාවිතා කළ හැකිය.
උදා:- ඉන්කියුබේටර්, ශීතකරණ, වායු සමීකරණ යන්ත්‍ර, ශීත කාමර, වියලන වැනි...
Thermostats are used in any device or system that heats or cools to a set-point temperature, Applications:-
*Incubators
*medical and scientific incubators
*include building heating
*central heating
*air conditioners
*HVAC systems
*water heaters
*kitchen equipment including ovens and refrigerators
උෂ්ණත්වය ඍණ -50°C වැනි සිසිල් මට්ටමක සිට ධන 110°C අතර අවශ්‍ය උෂ්ණත්වයක රඳවා ගත හැකිය.
දැනට පවතින උෂ්ණත්වය "temperature sensor" එක මඟින් පෙන්වන අතර අපට අවශ්‍ය උෂ්ණත්වය ඇතුළත් කර අප භාවිතා කරන උපාංගය හරහා එම පද්ධතිය අදාල උෂ්ණත්වයේම පවත්වා ගත හැකිය.
100% brand new and high quality.
Can select cooling or heating working mode.
Set highest/ lowest upper limit temp to avoid accident.
Automatically start cooling or heating for constant temperature.
Temperature calibration, you can calibrate temp according to requirement.
High temp alarm, when measure temp reach to the setting temp, controller will alarm.
Specifications:
Temperature range: -55-120 ℃
Control temperature accuracy: 0.1 ℃
Display color: red and blue
Power supply voltage: 12V
Data Save: Yes
Relay: 20A
Dimensions: 79 X 43 X 26 MM
Hole size: 74 X 39 MM
Package include:
1PCS X Digital Thermostat Temperature Alarm Controller Sensor
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!