අපගේ පහත ශාඛාවන් සඳහා "අලෙවි විධායක" (Marketing & Sales Executives) තනතුරට තරුණියන් අවශ්‍ය කර තිබේ:
📍 මීරිගම (Mirigama)
📍 දිවුලපිටිය (Divulapitiya)
📍 මිනුවන්ගොඩ (Minuwangoda)
සුදුසුකම්:
✅ ප්‍රසන්න පෙනුම සහ කතාවේ හැකියාව.
✅ අලෙවිකරණ ක්ෂේත්රයේ පළපුරුද්දක් ඇත්නම් විශේෂ සුදුසුකමකි. (පළපුරුද්දක් නොමැති අයටද අයදුම් කළ හැක)
✅ පදිංචිය ඉහත ප්‍රදේශ අවටින් වීම වඩාත් සුවිශේෂී වේ.
අපෙන් ඔබට:
✨ ආකර්ෂණීය වැටුප් සහ දීමනා.
✨ අලෙවි ඉලක්ක මත පදනම් වූ ඉහළ කොමිස් මුදල්.
✨ සුහදශීලී සේවා පරිසරය.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📞 077 7958007
📞 077 1958007