🏡 දික්වැල්ල නිවසක් විකිණීමට ඇත (SSPH-311)
🟢 ලිපිනය - සැන්ඩිස් පාර, වත්තේගම, දික්වැල්ල .
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 80
🟢 නිදන කාමර - 04
🟢 නාන කාමර - 02
🟢 සාලය
🟢 කෑම කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 ඉදිරිපස වැරන්ඩාව
🟢 ටයිල් කර ඇත
🟢 වර්ග අඩි - 200
🟢 සිවිලිම
🟢 දික්වැල්ල නගරයට - 1.3 km
🟢 හිරිකැටිය වෙරළ තීරයට - 3km
🟢 බෙලිඅත්ත ප්රධාන මාර්ගය - 120m
🟢 හිරිකැටිය වෙරළට ඉතා ආසන්න බැවින් සංචාරක කර්මාන්තයට සුදුසුය
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
-------------------------------------------------------
🏡 Dickwella House for Sale (SSPH-311)
🟢 Address - Sandys Road, Wattegama, Dickwella.
🟢 Land Size - 80 Perches
🟢 Bedrooms - 04
🟢 Bathrooms - 02
🟢 Living Room
🟢 Dining Room
🟢 Kitchen
🟢 Front Veranda
🟢 Tiled
🟢 Sq ft - 200
🟢 Ceiling
🟢 To Dickwella town - 1.3km
🟢 To Hiriketiya beach - 3km
🟢 To Beliatta main road - 120m
🟢 Very close to Hiriketiya beach, suitable for tourism industry
🟢 Area free from floods and natural disasters
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds