Diamond roller & Rubber roller (ඩයමන් රෝල සහ දිය රෝල) අඩුමිළට විකිණීමට ඇත. 👇
මෙම රෝල් යුගල ඉතා හොඳ තත්වයේ පවතී. සියලුම කොටස් අනර්ග් තත්වයේ පවතින අතර කිසිදු ගෙවීමකට හෝ දිරීමකට ලක් වී නොමැත.
මිල : 72000/= (මිල ගනන් සාකච්ඡා කල හැක)