Dialog Home Broadband Router (4G) for Sale - Like New
රු. 5500/-
Dialog Home Broadband
100% ක් අලුත් තත්ත්වයෙන් ඇත. පින්තූරවල පෙනෙන පරිදි ඉතා හොඳින් ක්රියාකාරී තත්ත්වයේ පවතී.
පසුගිය නොවැම්බර් මාසයේ මිලදී ගෙන ඉතා පරිස්සමින්, කෙටි කාලයක් පමණක් භාවිතා කර ඇත.
Router එක, Original Box එක සහ Original Power Adapter එක සහිතයි
Mobile Data පැකේජයකට මාරු වූ බැවින් ඉක්මනින් විකුණනු ලැබේ.
Perfect for Online Work, Zoom, Study, and Streaming.
මාතර හා නුගේගොඩ අවට ඇවිත් පරීක්ෂා කර බලා රැගෙන යා හැක.
වැඩි විස්තර සඳහා whatsApp :