original 🔋. මාර්තු මාසෙ ගත්තෙ සුපිරියටම තියනවා අව්ලක් මොකුත් නෑ dialog ආයතනයේ වගකීම තියනවා. router එකක් ගත්ත නිසා දෙනවා. තාජර් එකත් දෙනවා. තැපැල් මගිනි ඩිපෝසිට් ඩිලිවරි දාන්න පුළුවන් වගකීමක් සහිතව.