Dialog s50 4g plus router සම්පූර්ණයෙන් පමනන්ට් අන්ලොක් කරල තියෙන්නේ ඕනම සිම් එකක් දාන්න පුලුවන් බෑන්ක් ට්රාන්ස්වර් කරොත් ඩිලිවරි කරන්න පුලුවන් 8000ක් වෙනවා මාකට් එකේ ඒත් 5700 දෙනවා කිසිම අවුලක් නැහැ ඕන කෙනෙක් ඉන්නවන්ම් වට්සැප් එකෙන් මැසේජ් හරි කෝල් හරි කරන්න