DeWalt Electric Drill Machine (Used) – විකිණීමට ඇත
DeWalt brand Electric Drill Machine එකක් විකිණීමට ඇත.
හොඳ working condition එකේ තියෙනවා.
Key chuck (drill chuck key) සමගයි.
220V / 50Hz වලින් වැඩ කරයි.
🔹 Home use / workshop use දෙකටම සුදුසුයි
🔹 Used item – photos වල තියෙන තත්වයමයි
🔹 Strong & durable original DeWalt machine
💰 මිල: 5000
📍 තැන: හෝමාගම(ලන්කටයිල්)