🏡🍃 ජා ඇල – කොටුගොඩ අලුත්ම නේවාසික බිම් කොටස්!
ස්වභාවික ආපදා හා අනතුරු රහිත, නිස්කලංක හා ආරක්ෂිත වටපිටාවක
ඔබේ අලුත් නිවස තනාගන්න අදම අප හා එක්වන්න...
📐 පර්චස් 10 – 12 (සීමිත බිම්කොටස්)
💰 පර්චසයක් රු. ලක්ශ 3.50 සිට
✅ නිරවුල් ඔප්පු
✅ නේවාසික අනුමැතිය
🔅 තෙකලා විදුලිය | පුළුල් මාර්ග | කොන්ක්රීට් කාණු පද්ධති
🚍මීගමුව- ගම්පහ බස් පාරට 800m
✈️ කටුනායක ගුවන්තොටුපොළට 8Km
🏥 රෝහල්, පාසල්, සුපිරි වෙළඳ සැල් සියල්ල අතේ දුරින්
💳 ගෙවීම් පහසුකම්:
🔹 මුල් ගෙවීම රු.200,000/=
🔹 පොලී රහිතව වසර 2ක් දක්වා ගෙවීම්..
🔹 එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
📞 වැඩි විස්තර සඳහා අදම විමසන්න!