සුදුසුකම්
* අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් විය යුතු වේ.
* වයස 22-35 අතර විය යුතුය.
* වාහන ඔපදැමීම පිළිබඳ මනා පළපුරුද්ද (cut & polish).
* Nano Coating පිළිබඳ දැනුම අමතර සුදුසුකමකි
* කොළඹ ප්‍රදේශය අවට අයදුම්කරුවන් සඳහා වැඩි ප්‍රමුඛතාවයක් දෙනු ලැබේ.