කවුන්ටරයේ බිල් කරන වේගය දෙගුණ කරගන්න! අතේ අල්ලාගෙන සිටීම අවශ්‍ය නොවන (Hands-free) Desktop Omni-directional Barcode Scanner එකක් සොයනවා නම් මෙන්න කියුම විසඳුම.
සුපර්මාර්කට්, රෙදිපිළි අලෙවිසැල් (Clothing stores) සහ ෆාමසි සඳහා විශේෂයි. බාර්කෝඩ් එක යන්ත්‍රය ඉදිරියට ගෙන යාම පමණක් ප්රමාණවත්ය; ඕනෑම කෝණයක සිට තත්පරයෙන් බාර්කෝඩ් එක කියවා ගනී.
විශේෂතා:
High-speed Auto-sensing scanning තාක්ෂණය.
1D සහ 2D (QR) කෝඩ් ඉතා පහසුවෙන් කියවයි.
කාර්යබහුල වෙළඳසැල් වල කල්පවත්නා ලෙස භාවිත කිරීමට හැඩගස්වා ඇත.
දිගුකාලීන පාවිච්චිය සඳහා 1 වසරක වගකීමක් සමඟින්.
Poslynk
ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම POS සහ ව්‍යාපාර ස්වයංක්‍රීයකරණ සහකරු.
වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න.
දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත.Koko payment available!
Double your billing speed at the checkout counter! If you need a hands-free, high-speed scanning solution, the Desktop Omni-directional Barcode Scanner YHD-9100D is your best choice.
Ideal for busy supermarkets, clothing stores, and pharmacies. Simply pass the item near the scanner; it instantly reads barcodes from any angle.
Key Features:
High-speed auto-sensing omni-directional scanning technology.
Effortlessly reads both 1D and 2D (QR) barcodes.
Heavy-duty build designed for high-volume retail operations.
Backed by a 1-year warranty for long-term peace of mind.
Poslynk
Contact us today for more details.Koko payment available!