Design and Construction of Single Story House
Single Story House (Construction only in your land) with,
• 3 Bed rooms
• 1 Bathroom
• Living Area
• Dining Area
• Kitchen
• Veranda
• Water tank area
House size: 856.00sqft
We can construct this house as identical or as Re-designed according to client requirements, land, wasthu and etc.
Please copy and paste link below to have a complete view,
We construct this beautiful house in your land with
All documents need to obtain authorities approvals. (All documents are well coordinated and designed in architectural, structural, mechanical and electrical point of view)
Best branded materials
Guaranteed workmanship
Well-qualified and experienced engineering supervision and project management
As a 100% finished house with all the necessary features (waterproofing, plastering, paintings fixtures and etc. according to the contract) to last more than 100 years
15-years company warranty
Required minimum land size to build this house is 8 perches.
Construction period is 3 months.
Hurry Up,
Reserve Your House Today By Paying Rs.35,000.00
Price
64 Lakhs for House Design and Construction (without Land)
Payment Option1
35,000 x 2 +1,582,500x 4
Payment Option 2
1,100,000 + 56,447.65x216
MAYA ENGINEERING & CONSTRUCTIONS PVT LTD
Why should you select us?
We are a pioneer in the contraction industry with modern state-of-the-art machineries, own permanent offices, large material storage and handling systems, own precast facilities with guaranteed strength, fabricating workshops, qualified and experienced engineers, other professional as well as permanently employed workmen in all trades (Mason, Carpenter, bar bender, rigger, painter, tile fixer, electrician, plumber, welder, fabricator and etc.).
Well connected with all the top branded manufacturers and suppliers in Sri Lanka.
Over 200 modern and unique home designs to suit your budget, quality, appearance, land size and shape requirements.
Proper coordination and monitoring of work by well-qualified and experienced engineers and supervisors.
Proper work execution by permanently employed tradesmen with guaranteed quality.
Our documentations (Architectural, Structural Electrical and Mechanical Designs) well recognized by all banks and we arrange bank loans at very low interest rates for both Land purchasing and House Construction.
We are constructing houses anywhere in Colombo and Gampaha districts.
සුන්දර නිවසක් (ඔබගේ ඉඩමක ඉදිකිරීමට පමණක්),
• නිදන කාමර3
• නාන කාමර 1
• විසිත්ත කාමරය
• කෑම කාමරය
• මුළුතැන්ගෙය
• වැරැන්ඩාව
• වතුර ටැංකිය තබන ස්ථානය
නිවසේ විශාලත්වය 856.00qft
ත්‍රිමාන දර්ශන බලා ගැනීම සඳහා පහත යොමුව වෙත පිවිසෙන්න.
මෙම නිවාස මෙම විඩියෝ සහ පොටෝස් වල හැටියටම හෝ ඔබගේ රුචිකත්වයට හා අවශ්‍යතාවයන් වාස්තූ ඉඩමේ හැටියට ආදී දේවල් වලට නැවත සැලසුම් කර ඉදිකරවා ගත හැක.
අප සමාගම මෙම ලස්සන නිවස ඔබේ ඉඩමෙහි ඉදිකර ලබා දෙන්නෙමු,
• බලය ලත් ආයතනයන්හි අනුමැතිය ලබා ගනිම සදහා සියලුම ලියකියවිලි සපයනු ලැබේ. (සියලුම ලේඛන ගෘහ විද්‍යාත්මක, ව්‍යුහාත්මක, යාන්ත්‍රික හා විද්‍යුත් දෘෂ්ටි කෝණයෙන් නිර්මාණය කර ඇත)
• පළපුරුදු සහිත ආයතනයේ ස්ථිර බාස්වරුන් පමණක් ඉදිකිරීම් සඳහා යොදාගැනේ.
• සහතික කල අඛණ්ඩ වැඩ කිරීමේ සැලැස්මක් යොදාගැනේ.
• මනා සුදුසුකම් ලත් පළපුරුදු ඉංජිනේරු අධීක්ෂණය සහ ව්‍යාපෘති කළමනාකරණය
• වසර 100 කට වැඩි කාලයක් පවතින, ගිවිසුමට අනුව අවශ්‍ය සියලු අංග උපාංග වලින් සමන්විත
100%ක් නිම කරනලද නිවසක් ඉදිකර දෙනු ලැබේ.
• අවුරුදු 15 ක සමාගම් වගකීමක්
• පර්චස් 8 හෝ ඊට වැඩි ඉඩමක මෙය ඉදිකර ගත හැකිය.
• මාස 3ක් වැනි කුඩා කාලයකින් ව්‍යාපෘතිය නිම කරනු ලැබේ.
ඉක්මන් කරන්න
අදම Rs35,000.00 ගෙවා ඔබගේ නිවස සැලසුම සහ ඉදිකිරීම ආරම්භ කරන්න
මිල ගනන්
නිවස සැලසුම සහ ඉදිකිරීම සඳහා ලක්ෂ 64(ඉඩම නොමැතිව)
ගෙවීමේ ක්‍රම 1
35,000 x 2 +1,582,500x 4
ගෙවීමේ ක්‍රම 2
1,100,000 + 56,447.65x216
මායා ඉංජිනේරු සහ ඉදිකිරීම් පුද්ගලික සමාගම
ඔබ අපව තෝරා ගත යුත්තේ ඇයි?
• අප සමාගම නවීනතම යන්ත්‍රෝපකරණ, ස්ථිර කාර්යාල, විශාල ද්‍රව්‍ය ගබඩා හා හැසිරවීමේ පද්ධති, සහතික කළ ශක්තියක් සහිත ව්‍යුහයක්, පෙරසවි කොන්ක්‍රීට් කරමාන්තශාලාවක්, යකඩ හා ඇලුමිනියම් කර්මාන්තශාලාවක්, සුදුසුකම් ලත් සහ පළපුරුදු ඉංජිනේරුවන්, වෙනත් වෘත්තිකයන් මෙන්ම ඉදිකිරීම් කර්මාන්තයේ පුරෝගාමියෙකි. සියලුම ව්‍යාපෘති සඳහා ස්ථිර රැකියාවල නියුතු කම්කරුවන් ලෙස (මේසන් බාස්වරු, වඩු කාර්මිකයන්, බාර් බෙන්ඩර්, පින්තාරුකරුවන්, ටයිල් සවි කරන්නන්, විදුලි කාර්මිකයින්, ජලනල කාර්මිකයින්, පෑස්සුම්කරුවන්, සහ වෙනත්) නියැලේ.
• සියලුම ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ සන්නාම නිෂ්පාදකයින් සහ සැපයුම්කරුවන් සම්බන්ධ කර ගනිමු.
• ඔබේ අතේ ඇති මුදලට, ගුණාත්මකභාවය, පෙනුම, ඉඩම් ප්‍රමාණය සහ හැඩයේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි නවීන හා අද්විතීය ගෘහ නිර්මාණ 200 කට අධික ප්‍රමාණයක් අප සතුයි.
• ඉහළ සුදුසුකම් ලත් පළපුරුදු ඉංජිනේරුවන් සහ අධීක්ෂකවරුන් විසින් වැඩ කටයුතු නිසි සම්බන්ධීකරණය හා අධීක්ෂණය කරනු ලැබේ.
• අපගේ ලියකියවිලි (වාස්තු විද්‍යාත්මක ,ව්‍යුහය ,යාන්ත්‍රික .විදුලි සැලසුම්) සියලුම බැංකු විසින් හොඳින් පිළිගන්නා අතර අප විසින් බැංකු ණය අඩු පොලී අනුපාතයකට ලබා දෙන්නෙමු
අපි කොළබ සහ ගම්පහ ඕනෑම ස්ථානායක නිවෙස් ඉදිකරන්නෙමු.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Design and Construction of Single Story House
MEMBERColombo, Trade ServicesRs 7,000,00046 daysDesign and Construction of Single Story House
MEMBERColombo, Trade ServicesRs 7,000,00017 daysDesign and Construction of Single Story House
MEMBERColombo, Trade ServicesRs 7,000,00017 daysDesign and Construction of Single Story House
MEMBERColombo, Trade ServicesRs 7,000,00017 days