💼 තනතුර : Department Supervisor
💠 සුදුසුකම් :
【~】✪ උපාධියක් / HND ඩිප්ලෝමාවක් හෝ අදාළ ක්ෂේත්රයේ අවම වසරක පළපුරුද්දක් තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සුපිරි වෙළඳසැලේ දෙපාර්තමේන්තුවක කටයුතු සම්බන්ධීකරණය කිරීම.
【~】✪ සේවා සැපයීමේ කාර්යක්ෂමතාව සහතික කිරීම.
【~】✪ කණ්ඩායමක් මෙහෙයවීම සහ ඔවුන්ගේ කාර්ය සාධනය ඇගයීම.
【~】✪ තොග සහ ඉන්වෙන්ටරි කළමනාකරණය.
【~】✪ විකුණුම් ඉලක්ක සපුරා ගැනීම සඳහා කටයුතු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
0112902616 / 0762732274 / 0776438211
📧 ඊ-මේල් ලිපිනය :
Devindi.jms@keells.com
📪 ලිපිනය :
කඩවත, ශ්රී ලංකාව.