හෝමාගම දන්ත ශල්‍යාගාරයක සේවයට වයස අවුරුදු 30ට අඩු උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබූ පුහුණු/ නුපුහුණු හෙදියන් / සහයිකාවන් අවශ්‍යයි.
👉උදේ 8 - 12pm , සවස 2 - 9 සේවා මුර සදහා සතියට දින 6 සේවය.
👉වැටුප 35,000/= - 40,000/= සහ රාත්‍රී 9න් පසු අතිකාල දීමනාව පැයකට රු. 500/=
👉නගරය අවට වීම සහ දන්ත හෙද පුහුණුව විශේෂ සුදුසුකමකි.
🔹තවද පිලිගැනීමේ නිලධාරිනියක් සදහා ද ඇබෑර්තු ඇත.
Dr. දමයන්ත හෙට්ටිආරච්චි
374/c කටුවාන පාර , හෝමාගම
📞 විස්තර විමසීමට සහ අයදුම්පත් whatsApp මගින් හෝ දුරකථන මාර්ගයෙන්