Den-B B901 5.1 Home Theatre Speaker System
🔥🔥INSTANT BUYERS GET 1500LKR OFF🔥🔥 මගේ Den-B B901 5.1 චැනල් සරවුන්ඩ් සවුන්ඩ් සස්ටම් එක විකිණීමට ඇත. චිත්‍රපට, ගේම්ස් සහ සංගීතය සඳහා නියම සෙට එකක් — සබ්වෆර් එකේ බාස් එක කාමරයම පුරවනව. ✅ සම්පූර්ණ 5.1 සෙට් එක: සබ්වූෆර් + සැටලයිට් ස්පීකර් 5ක් ✅ Bluetooth / USB / SD card / AUX / FM පහසුකම් ✅ රිමෝට් කන්ට්‍රෝල් සමඟ ✅ බලවත් බාස් — හෝම තියටර් හෝ කාමරයට හොඳම තේරීම ✅ සියලුම ස්පීකර් හඳින් ක්‍රියාතමක වේ, කිසිද අවුලක් නත ✅ බොක්ස් එක සහ කේබල සමඟ හොඳින් පරස්සමින් පාවිච්චි කළ. අප්ග්‍රේඩ් කරන නිසා විකණනවා. බත්තරමුල්ල ප්‍රදේශයෙන ලබා ගත හැක. මිලදී ගැනීමට පෙර ඩමෝ එකක් බලාගත හැක. උනන්දුවක් ඇති අය පමණක් අමතන්න. 📞 Call / WhatsApp Price: Rs. 13,000 (negotiable) Location: Battaramulla, Colombo Selling my Den-B B901 5.1 channel surround sound system. Great setup for movies, gaming and music — the subwoofer really fills a room. ✅ Full 5.1 setup: subwoofer + 5 satellite speakers ✅ Bluetooth / USB / SD card / AUX / FM ✅ Remote control included ✅ Powerful bass — ideal for home theatre or bedroom setup ✅ All speakers working perfectly, no issues ✅ Box and cables included Used gently, well looked after. Selling because I’m upgrading. Available in Battaramulla — demo available before you buy. Serious buyers only. 📞 Call / WhatsApp
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Speaker System
UsedKandy, Audio & MP3Rs 13,0003 days
Core i5 4Th GEN System
UsedMEMBERKandy, Computers & TabletsRs 18,99942 days
Core i5 4TH GEN System
UsedMEMBERKandy, Computers & TabletsRs 18,99948 days
Xprinter Xp-365 B Thermal Barcode Label Printer 80mm for Pos Systems
Brand NewMEMBERKandy, Computer AccessoriesRs 22,4997 days