අංගසම්පූර්ණ දෙමහල් නිවස. සියලු වැඩ නිමකර ඇත.වියපරික ස්ථානයට සුපිරිම තැනකි.නිවස ඉදිරිපිට ප්රධාන පාරට මුහුණා ඇත.පහත මහලේ කඩ කාබර 2කින් සමන්විතයි.දක්ෂිණ අධිවේගී මාර්ගයට km 8 ක් පමණි.හොඳම ස්ථානයක් සොයන්නෙකුට සුපිරිම තැනකි.ඉක්මනින් විකිණීමට.වැඩිවිස්තර සදහ අමතන්න