අවිස්සාවේල කොළඹ හයිලෙවල් පාරේ කොස්ගම , සාලාව රෝහලට නුදුරින් දෙමහල් නිවසක් විකිණීමට ඇත.
හයිලෙවල් පාරට 2km
පර්චස් 11.7
*පහළ මහල*
නිදන කාමර 2
සාලය
පැන්ට්රිය/කෑම කාමරය
කුස්සිය
නාන කාමරය
(සම්පූර්ණ කර ඇත.)
*ඉහළ මහල*
(වහලය ගසා බිත්ති නන්වා ඇති නමුත් finishing කර නොමැත.)
ලක්ෂ 185