කඳාන එකේ කණුවේ පිහිටි මෙම නිවස තම පදිංචිය සඳහා මෑත කාලය ඉදිකරන ලදී
හඳාන දුම්රිය ස්ථානයට km 2 .m 300 පමණ දුරක්
රිලවුල්ල මංසන්ධියට km 2 .300 පමණ වන අතර
රාගම වල්පොල යන ස්ථානවලට විනාඩි දහයක් වැනි කෙටි වෙලාවකින් ළං විය හැක.
(නිවස බැලීම සඳහා දිනක් වේලාවක් වෙන් කරවා ගන්න)
4 bedroom
3 bathroom
3 vhicale parking