ගොතටුව, බෝගහ හංදිය පාරේ ගිගිල්ස් ජාත්‍යන්තර පාසලට මීටර 500 ක පමණ දුරින් දෙමහල් නිවසක උඩු මහල කුලිය දීමට තිබේ. විදුලිය හා ජලය වෙන් වශයෙන් ද වාහන නවතා තැබීමේ පහසුකම් ද ඇත.
ගොතටුව මහ විද්‍යාලය, කීල්ස් වෙළඳ සැල සහ ගොතටුව නව නගරය නිවසට ආසන්නයේය. රාජගිරිය, බොරැල්ල, පිටකොටුව නගර වලට මගී බස් රථවලින් පහසුවෙන් ගමන් කළ හැකිය.