🔴 මොනරාගල නගරයේ, හුලංදාව හන්දියේ දෙමහල් නිවසක් බඳු දීමට ඇත, (නිවසේ ඉහළ මහල සහ පහළ මහල වෙන් වෙන්ව වශයෙන් බඳු දීමටද හැක.)
🏡️ නිවසේ පහළ මහලේ සම්පූර්ණ විස්තරය ;
🚪🛏️ කාමර 02 කින් සමන්විතයි
🍳🍽️ මුළුතැන්ගෙය 01 යි
🛁 නාන කාමර 01 යි
🛋️ මනරම් ඉඩපහසු ඇති ආලින්දය
🛣️ නිවසේ සිට මොනරාගල - වැල්ලවාය මාර්ගයට
200m කි
🅿 වාහන නැවැත්වීමට ඉඩපහසුකම් ඇත
🛡️ආරක්ෂාකාරී නිදහස්, සාමකාමී වටපිටාව
🔓 පෞද්ගලික ඇතුල්වීමේ දොරටු 01 යි
☎️ අමතන්න -
💵 රු.35000/=
🏣 නිවසේ ඉහළ මහලේ සම්පූර්ණ විස්තරය ;
🚪🛏️ කාමර 04 කින් සමන්විතයි
🍳🍽️ මුළුතැන්ගෙය 01 යි
🛁 නාන කාමර 01 යි
🛋️ මනරම් ඉඩපහසු ඇති ආලින්දය
🛣️ නිවසේ සිට මොනරාගල - වැල්ලවාය මාර්ගයට
200mකි.
🅿 වාහන නැවැත්වීමට ඉඩපහසුකම් ඇත
🛡️ ආරක්ෂාකාරී නිදහස්, සාමකාමී වටපිටාව
🔓 පෞද්ගලික ඇතුල්වීමේ දොරටු 01 යි
💵 රු.30000/=
☎️ අමතන්න