සුපිරි වෙලද සංකිර්නයක් සහිත පර්චස් 10 කම පැතුරැන දෙමහල් නිවස වායු සමීකරනය කර ඇත. 500/- ලක්ෂ. වන මුදල සාකච්චා කරගත හැක. පානදුරට මිනිත්තු 5 දුර අධි වේගී මාර්ග කි මි 4 යි. ප්රදාන පාසල් අවට අතේ දුර. ණය මුදලක් ලෙසට සම්පූර්න මුදලම ලබා ගැනීමේ හැකියාව ඇත. දුක අමතා වැඩි විස්තර විමසන්න or. Watsap supri niwasa kiyala dala . danna.
මෙම කඩ කාමරය පමනක් කුලී ආදායම මසකට 2 ලක්ෂ දෙකකි
නිවසද Ac කර ඇත
අතට මුදලක් දී ගෙවා ගෙන යාමටද ලබාදිය හැක
ඇමතුම් මෙම අංකයට පමනක් ගන්න.