කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක බොපේ ප්‍රධාන පාරේ සිට 1.7Km ක් දුරින් පිහිටි දෙමහල් නිවස සමඟ පර්.42.75ක්
කොස්, පොල්, දූරියන්, අඹ, පුවක්,රඹුටන්, ආදී ඵල දරන ගස් ඇත. විසිතුරු මතස්‍ය වගාව සඳහා ටැංකි ඉදිකර ඇත. පුස්ඇලි ඔයේ මව් උල්පත පහලින් ගලා බසී. ලිං ජලය සහ නල ජලය ඇත. නිදන කාමර 4කුත් බාත්රූම් 1ක් ඇත. සුන්දර පරිසරය කදු පන්තියෙන් වට වී ඇත. ස්වභාවික විපත් උවදුුරු නැත. පදිංචියට, හොටෙල් එකට , ගාමන්ට් එකකට, පානීය ජල ව්‍යාපෘතියකට, ගබඩාවකට හෝ විසිතුරු මතස්‍ය වගාවක් වැනි ව්‍යාපාරයකට ඉතා සුදුසුය.
වැඩි විස්තර සඳහා