මාදම්පේ, සිල්වා ටව්මේ, බස් ස්ටැන්ඩ් එකට/දුම්රිය පලට ඉතා ආසන්නව, පර් 16ක දෙමහල් නිවස විකිනීමට.
ඉඩම: පර් 16
සම්පූර්නයෙන් තාප්ප ගසා(අඩි6) ගේට්ටු දමා ආවරනය කර ඇත.
පලදරන කොස්,වෙරලු, අඹ(2), දෙල් ඇත.
අඩි 15 ප්රවේශ මාර්ගය
වාහන 5/6 නැවතීමේ හැකියාව
බස් ස්ටැන්ඩ් එකට/දුම්රිය පලට පෙනෙන දුර.
නිදහස්, වැදගත් වටපිටාව
නිවස: පහත මහල
සාලය, කෑම කාමරය, කාර් පෝච් 2ක්(ඉදිරි පස සහ පසු පස), වැරන්ඩා, නිදන කාමර 2ක්, ඇටැච් බාත් රූම්(කොමඩ්, බාත් ටබ්), සේවක වැසිකිලිය, සේවක කාමරය, පැන්ට්රි/කිචන් 3ක්(ඩ්රයි/වෙට්). වෙශින් මැශින් සදහා වෙනම ස්තානයක්/කාමරයක්.
නිවස: උඩු මහල
නිදන කාමර 2ක්, වැරන්ඩා, Study room/Prayer room, රූෆ් ටොප් (වර්ග අඩි 400, වහලය සහිත),
මිල ලක්ශ 225(සාකච්චා කර ගත හැක)