⛔ ලියකියවිලි ඔක්කොම තියෙනව BGI number
⛔ කිසිම අවුලක් නැ බයික් එක.
⛔ සෙල්ෆ් ස්ටාර්ට් වැඩ . බැට්රි අලුත් . ටයර් හොදයි
⛔ මීටරෙ ඩිජිටල් එකයි කටු එකයි දෙකම හොදට වැඩ
⛔ පික් මී පදින කෙනෙක්ට හොදයි තෙල් හොදට වැඩ
⛔ දුම දාන සද්ද එන ප්රශ්න මුකුත්ම නැ. ලෙඩ මුකුත්මනැ
⛔ ගාන වෙනසක් කරල දෙන්නම්