Demark Explora 125
ටයර් දෙකම අලුතින් දමා ඇත
කරන්න කිසිම වැඩක් නැත අරන් පදින්න විතරයි තියෙන්නේ
තෙල් .33ක් වෙන්න වැඩ
ඇවිත් පැදලා බලන්න
180000 යි ඇවිත් ගන්න මිනිම් කතා කර ගන්න පුලුවන්