පොඩි වැඩ ටිකක් තියෙනවා .පදින බයික් එක.ලෙඩ මුකුත් නැහැ .තියෙන වැඩ වලට සාධාරණ ගානක් අඩු කරනව.අද හෙට ගන්නවනම් දැනෙන ගානක් අඩු කරන්න පුලුවන්.