Orginal සියල්ලම / සුපිරියක් සොයන්නෙකුට අද හෙට වෙනව නම් වෙනසක් කරලා දෙනවා All Document clear 💯 Engine 💯 එන්ජින් එකට අතවත් තියලා නැ ඕන කෙනෙක් ගෙනත් බලලා ගන්න ඔර්ජිනල් මයිලේජ් 25000KM වෙන බයික් එකක් ගන්න නිසයි දෙන්නෙ මරනයක් නෙමේ 😁