Demak DTM 2017
• DTM 150cc (Full Modified)
• Year = 2017 (BFU 2510)
• තටු Paint කරලා මාසයක් නැහැ
• Rim paint කරලා මාසයක් නැහැ
• engine paint කරලා මාසයක් නැහැ
• Petrol tank paint කරලා මාසයක් නැහැ
• Meter අකුරට වැඩ ✅
• Self start kik start Working ✅
• All Document Are Clear✅
• New Battery (warranty thiyenwa)
• Engine සද්ද බද්ද නැහැ
• New carburetor
• New seat cover and cushion
• 2 Key
• New Cahin
• Moto centric bag and carrier
• Koso Hand Grip
• Zeta washer
• Front tyre (70%)
• Back new Tyre (90%) ටයර් දෙකෙම කටු කපලා මොනවත් කරලා නැහැ
• පිටිපස්සෙ යන කෙනාට සැපට යන්න modified seat එකක් ගහලා තියෙන්නෙ
• Nilon bush පට්ටල් දාලා ලියවලා ගහලා
තියන්නෙ 10000ක් දිලා..(හොල්ලන්නවත් බැ ඇවිත් බලන්න හෙල්ලෙනවා නම් 10000/= අඩු කරනවා)
• Modified Bend (Heat Wrape එකක් ඔතලා තියෙන්නෙ)
• Original Silincer (සද්දෙ දාගෙන පදින්නත් පුලුවන් සද්දෙ නැතුව පදින්නත් පුලුවන් විදියට හදලා තියෙන්නෙ)
• New Fork oil
• oil seal ගහලා සතියක් නැහැ
• Free Item⬇️
• Modified Face And Head Light
• Modified Silencer and mufler (Akrpovic Kota Can)
• Original carburetor
විකුන්න බලාගෙන හදපු වාහනයක් නෙමෙයි ලස්සනට පදිනන් හදපු වාහනක් නෙමෙයි එකයි හැම part එකක්ම අලුතින්ම දාලා තියෙන්නෙ... ලංන්කාවේ නිතිය එක්ක විකුන්න... හිතුනා අනිත් එවා වගෙ low milage නෙමෙයි මොකද අද පැදලා හෙට ගාරජ් ගානෙ දාන්න ඔනෙ නැති වාහනයක් (daily 40km)
බොරුවට new parts කියලා දාලා නැහැ ගන්න කෙනාට බය නැතුව පදින්න පුලුවන් වාහනයක් දන්න අය දන්නවා... දෙන දේ හරියට දෙනවා
• Price = 405000⚠️️ (Price negotiable)
• Location = Ganemulla
• Contact Number =
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



