DTM 200cc DRZ Full Modified (One & Only in Sri Lanka)
💥Condition 90%
💥Brand New Tyres (ටයර් දෙකම Brand New)
💥එන්ජින් ලෙඩ මොනවත් නෑ ගත්ත පැද්දා
💥මෆ්ලර් එකත් ගහලා තියෙන්නේ.
💥Document ඔක්කොම 100%
💥ගාන 4.50 අඩු කරන් නෑ මොකද bike එකේ කිසි ලෙඩක් නෑ කියලා මන් දන්නවා. බැලුව ගමන් Mint Condition පේනවනේ.
කිසිම සල්ලි හදිස්සි මොන හදිස්සියක්වත් නෑ. බයික් අරන් ගැරෙජ්වල රස්තියාදු වෙන්න කැමති නැති අය ඉන්නවා නම් මෙන්න ඔයාට අවස්තාව. මේ ගානට කැමති නම් විතරක් කතා කරන්න. කිසිම හදිස්සියක් නෑ. මන් Daily වැඩට යන Bike එක. 🤝❤️🔥
🙆♂️ උස වැඩී ගෙදරින් කේස් නිසා දෙන්නේ Brand New එකක් ගන්න.
Location:- ගම්පහ Gampaha
#DTM #sale #drz #modified #sri #lanka